ශ්‍රී ලංකා රජය සමග පවතින සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සූදානම් බව බ්‍රිතාන්‍ය රජය පවසයි.
බ්‍රිතාන්‍යයේ විදේශ නියෝජ්‍ය ඇමැති හියුගෝ ස්වයර් මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය සමඟ පැවති සබඳතා ඉදිරියටත් සාර්ථකව පවත්වා ගෙන යාමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කරන බවයි .
සමරවීර යළිත් විදේශ අමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳ සතුට පළ කරන බව බ්‍රිතාන්‍ය නියෝජ්‍ය ඇමැති ස්වයර් මහතා කියයි.

