පරණ යකඩ ගොඩෙන් පහක් රෝහලට


මුලතිව් ,තිරුමුරුකණ්ඩි, වසන්තිනගර්  නිවසක සිදුවු පිපිරීමකින් එකම පවුලේ  පුද්ගලයින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.    ඔවුන් පරණ යකඩ එකතු කළ අය බව කියයි.