පයාගල ඕඅයිසීත් මාරු


පයාගල පොලිසියේ පරිපාලන කටයුතු නිසි ලෙස නොකළැයි පයාගල පොලිස් සථානාධිපති  පොලිස් පරීක්ෂක  සී මුණසිංහ මහතා  තිඹිරිගස්යායේ පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයට මාරු කැර යවා ඇත.

ත්‍රිරෝද රියක නඩුවක්  ගොඩින් බේරා දීමට රුපියල් පහළොස්දහසක අල්ලසක් ගත්තැයි  එහි රථවාහන අංශයේ උප පරීක්ෂවරයෙක්  සෙනසුරාදා  අත්අඩංගුවට ගනු ලැබීය.