පන්සීයකට කෑම විසවෙයි


තලවාකැලේ දෙමළ විදුහලේ සංස්කෘතික උළෙලකට ආ දෙගුරුන් හා සිසුන් පන්සීයක් පමණ අද (16) දිවා ආහාරය පස්වරු තුනට පමණ ගැනීමෙන් පසුව රෝගාතුරවී කොටගල ලිඳුල හා නුවරඑළිය රෝහල්වලට යැවූ බව සංවිධායකයෝ කියති.