පන්සලට වෙඩි තියලා


වළස්මුල්ල විහාරස්ථානයක් අසදී අද (13) අලුයම වෙඩි තැබීමක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයෙන් විහාරයට  හානි සිදුව ඇත.