පන්නිපිටියේ අනතුරකින් අයෙක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ දී මෝටර් රියක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් තරුණයකු (24) මිය ගොස් එහි සිටි තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මියගිය තරුණයා විදේශ නැවක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන බවත් තම මිතුරන් සමග විනෝදවීමට කොළඹ ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවත් අනාවරණය වී ඇත.