පන්නිපිටිය රුක්මලේ නාගහපුරයේ ස්ථානයකින් කසල තේ කිලෝ 10,000ක් සමඟ තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් කොට්ටාව පොලිසියට භාර දුන් බව කියයි.