එක්දින අන්තර්ජාතික තරග වලදී පන්දු රැකීම සම්බන්ධයෙන් පනවා ඇති නව නීති රීති වලින් අත්මිදෙන්න’යි ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ඉල්ලා සිටී. මහේල ජයවර්ධන පවසන පරිදි පන්දු යැවීම සම්බන්ධයෙන් වර්තමානයේදී පනවා ඇති නව නීති රීති නිසා පිතිකරුවන් අවදානමක් ගනිමින් පහර කරා යාමෙන් වැළකී සිටින අතර පන්දු යවන්නෝද මන්දෝත්සාහී වෙති.


