
(ජේ.ඉඳුරුවගේ)
වර්තමාන රජය මගින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව බෙන්තොට ,මිරිස්වත්ත කටුවත්ත හංදියේදි අද රාත්‍රියේදී විරෝධතා වැඩ සටහනක් පැවැත්විණි.
දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාගේ ඇතුලු ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරින් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
ඒ සඳහා එක්වූ ප්‍රදේශවාසීන් ඇතුලු පිරිසක් පන්දම් දල්වා ගෙන මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

