පන්ජාබ් පිලට කඩුලූ 4 ක ජයක්


අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (02) බැංගලෝර් හිදී පැවැති තරගයේදී ඬේවිඞ් හසි මෙහෙයවන කිංග්ස් ඃ, පන්ජාබ් පිල කඩුලූ 4 කින් ඩැනියෙල් විටොරිගෙ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් පිල පරාජය කළේය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 158 (කි‍්‍රස් ගේල් 71, විරාට් කොලි 45, අශ්රා මොහොමඞ් 20/3)කිංග්ස් xI පන්ජාබ් පිල  ඕවර 19.5 කදී කඩුලූ 6 ට 163 ( නිතින් සයිනි 50, ඩෙවිඞ් හසි 45, මන්දිප් සිං 43, ඇන්ඩෲ ඩොනල් 25/2)