පතලට ගැමියා බිලි


කුරුවිට පරණ පතලක ලෑලි තට්ටුවක් කඩාවැටීමෙන් ගැමියෙක් මරුමුවට පත්විය.