පණ පිටින් වැළලුණු ගණන 192?


කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන්   පුද්ගලයින් 192 කු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා කියයි.

අවතැන්වූවන්ගේ නම් ලැයිස්තුවක් සකස් කරමින් යන බව ද ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.

අවතැන්වූවන් ගණන එන්න එන්නම වැඩි වන බව ද ඔවුහු පවසති.

(ඡායාරූප - තරිඳු ජයවර්ධන)

IMG_20141030_085632 IMG_20141030_085707 IMG_20141030_085731 IMG_20141030_085745 IMG_20141030_085818 IMG_20141030_085835 IMG_20141030_091246 IMG_20141030_091300 IMG_20141030_091343