පඩි වැඩිකරන්නැයි තැපැල් සංගමය උද්ඝෝෂණයක


නුවරඑළිය තැපැල් කාර්යාලය ,මහනුවර තැපැල් ගොඩනැගිල්ල ඇතුළු තැපැලේ පොදු සම්පත් විකිණීමට එරෙහිව හා රුපියල් 20000ක් වැටුප් වැඩිවීමක් ලබා දෙන මෙන් රජයට බලකරමින් තැපැල් සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු වටරවුම දී අද (08) පැවැත්විය

(ඡායාරූප ශාන්ත රත්නායක )