පකිස්තානය කඩුලූ 1 කට 174


ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය දිනය වන අද (19 වැනිදා) තේ පානය ස`දහා තරගය නතර කරන විට පකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 174ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු තවුෆික් උමාර් (නොදැවී 65 ක්) සහ අසාර් අලී (නොදැවී 26) පිටියේ රැඳී සිටියහ.