ජනපතිවරයා ලෙස මේ වන විට ඇති ඕනෑම අභියෝගයක් ජනතාව වෙනුවෙන් ජයගැනීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (2) මාවනැල්ල, අරණායක, උස්සාපිටිය රිවිසඳ විදුහලේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.
ජනපති ලෙස රටේ සුබ සිද්ධිය හා සංවර්ධනය වෙනුවෙන් තමා පක්ෂ පාට නොතකන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ





