නොහොබිනා වැඩෙන් රියදුරා රිමාන්ඩ්


මහරගම පාසලක කුඩා දරියන් සිව් දෙනකු වෑන් රියෙන් පාසල් ගෙන යද්දී අතවර කළැයි කියන 54 හැවිරිදි රියදුරෙක් මහරගම පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

අතපතගෑම්වලට ලක්වීයැයි කියන මේ දරුවෝ රෝහල් ගත කරනු ලැබ සිටිති.