කැකිරාව කොරසගොල්ලේදී පාසල් ළමුන් රැගත් බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ළමුන් 15 දෙනකු තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් බස් රථ දෙක හා එහි රියදුරන් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.