නොරොච්චෝලේ යළි කැඩෙයි


කල්පිටිය නොරොච්චෝලේ බලාගාරය මුලිමනින්ම අක්‍රීය වී ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.

මේ අනුව ජාතික විදුලි බල පද්ධතියට නොරොච්චෝලෙන් සැපයූ විදුලිය නතර වනු ඇත.