නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි ක්‍රියාත්මකයි


(යොහාන් භාසුර)

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යථා තත්ත්වයට පත්කර නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 

එම සම්බන්ධ කිරීමත් සමඟ ජාතික  විදුලි පද්ධතියට මෙගාවොට් 100 ක විදුලියක් එකතු වූ බව ද  මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් කීය.

(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)