නොදරුවන් දෙන්නා එලොව යවයි


යටියන්තොට වතු ලැයිමක අවුරුදු තුනේ සහ  හතේ දරුවන් දෙදෙනකු එල්ලා මරා දමා ඇතැයි පොලිසිය කියයි.  පියා සැකපිට ප්‍රශ්න කිරීමට සොයයි.