(නාලක සංජීව දහනායක)
නෙළුම් කුළුණ ඉදිකිරීමේ මුල් දිනයේ සිට අද දක්වාම සියලූ ගෙවිම් සිදුකර ඇත්තේ ඒලිට් සමාගමට නොව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ ගිණුමට බව අදාළ සමාගමේ ලියකියවිලි වලින් තහවුරු කරගත හැකි බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කීර්තීය පොහොට්ටු පාර්ශවයට ලැබීම වැළැක්වීම සඳහා මෙම රුපියල් බිලියන දෙකේ මඩ ප‍්‍රහාරය එල්ල කළ බව තමන් විශ්වාස කරන බවද ඔහු එම නිවේදනයෙන් කියා සිටී.
එහි මෙසේද සඳහන් වේ.



