නෙළුම් කුලුනෙන් වැටී තරුණයෙක් මරුට


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
කොළඹ නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 17 වැනි මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
 
විදුලි සෝපානයට ඇති කුහරයෙන් ඔහු බිමට වැටී ඇතැයි පොලිසිය පවසයි.