නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට


(ඩයනා උදයංගනී)

නෙවිල් ප්‍රනාන්දු මූලික රෝහලේ කොටසක් කොරෝනා ආසාදිත බවට සැක ගැබිනි මව්වරුන් වෙනුවෙන් වෙන්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.