නෙඵම් පොකුණට වෙබ් අඩවියක්
රුපියල් කෝටි 300කට වැඩි මුදලක වියදමින් චීන රජයෙන් ප්‍රධානය කැරුණු නෙඵම් පොකුණ
මහින්ද රාජපක්ෂ රගහලේ නිළ වෙබ් අඩවිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දීරයේදී
අද විවෘත කළේය. www.lotuspond.lk ලෙස නම් කැර ඇති මෙම වෙබ් අඩවිය විවෘත කිරීමෙන් පසුව
ජනපති කීවේ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් ජයකොඩි මහතා මුලින්ම මෙවැනි රගහලක අවශ්‍යයතාවය
ඉදිරිපත්කළ බවයි

