නෙදර්ලන්ත බක්මහා උළෙල හේග් නුවරදී
නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ශ්‍රී ලංකා නෙදර්ලන්ත මිත්‍රත්ව සංගමය සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා හේග් නුවරදී පවත්වයි. සම්ප්‍රදායික අවුරුදු තරග වලින් සමන්විත බක්මහා උළෙලේදී ප්‍රංශයේ චමින්ද ලිවේරා ප්‍රධාන ‘ඡායා වයිබ්බ්‍රේෂන්‘ ගායක කණ්ඩායම සංගීත ප්‍රසංගයක් ද ඉදිරිපත් කරයි.

