කැලණිය තොරණ හංදියේ කුලියට ගත් නිවසක නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියැයි කියන වෛද්‍යවරයකු කියාගන්නා පුද්ගලයකු සහ ගබ්සාවක් කර ගත් බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
සැකකරු වෛද්‍යවරයකු යැයි කීවද ඒ බව සනාථ කිරීමට ඔහු සතුව සහතික කිසිත් නැතැයි ද පොලිසිය පවසයි.

