ෂෙල්ටන් හෙට්ටිආරච්චි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ මහගස්තොට ශ්රී සේනානන්දාරාම විහාරයේදී අද (16) පෙරවරු 10.16ට යෙදුණු සුබ මොහොතින් හිසතෙල් ගෑමේ මංල්‍යයට සහභාගී විය.
මහගස්තොට ශ්රී සේනානන්දාරාම විහාරධිපති රාජකීය පණ්ඩිත කළුගහකඳුරේ විජිත හිමිපාණන් වහන්සේගේ අනුශාසනාව මත මෙම හිසතෙල් ගෑමේ මංගල්‍යය සංවිධානය කර තිබිණි.
නුවරඑළියේ හිසතෙල් ගෑමේ මංගල්‍යයට අගමැතිත්
Recommended Articles