නුවරඑලිය ගොඩනගන්න ලොකු පිරිසක් එක් වෙයි


(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය නගරය, හාවා එළිය ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය.

වැසි ජලය එක් රැස් වීමත් සමග ජලය ගලා බසිනා බෝක්කුවල විශාල ගස් සහ අපද්‍රව්‍ය සිරවී තිබිම නිසා තව දුරටත් එම බෝක්කු තුලිය ජලය ගලා නොබසින නිසා නුවරඑලිය නගර සභාවේ සේවකයින්, ප්‍රදේශවාසීන්, එක්ව බෝක්කු තුල සිරවී තිබූ එම අපද්‍රව්‍ය ඉවත් කිරිමට පියවර ගැණින.