නුගේගොඩ අනතුරින් තිදෙනෙක් මරුට:අයෙක්ට බරපතලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නුගේගොඩ වැලි පාර අසලදී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතැයි මිරිහාන පොලිසිය කියයි.

මියගිය දෙදෙනා අතර ත්‍රීරෝද රථයේ රියදුරු ද වන බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයන් දෙදෙනා නුගේගොඩ සහ හපුතලේ පදිංචි කරුවෝ වෙති.