දිවයින පුරා නීතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමට අද (01) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අද (01) සිට මාස තුනක කාලයක් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
(36698)

