නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධූරය පියසේන ගමගේට


නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Head - නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධූරය පියසේන ගමගේට