ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරුන් වරදක් කළත් නීතිය කාටත් පොදු බවත් වැරදි කරුවන්ට නිසි දඬුවම් දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. නීතිය ක්‍රියාත්මක කිරීම ද සිදුකරන්නේ නිවැරදි ක්‍රමයට බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.