නීතිපතිටත් නොතීසි


ජනපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ ඇප ඇයැදුමේ නීතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට සැප්තැම්බර 7 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද නියෝග කළේය.