නීතිඥවරු වීදි බසිති


කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවිය බත්තරමුල්ලට රැගෙන යෑමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් නීතිඥවරු අද උද්ඝෝෂණයක් කළහ.