නීති පොත අග විනිසුරුට By None // 2012 දෙසැ 07 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික නීති සඟරාවේ 2012 නව පිටපත එළි දැක්වීමේ උළෙල අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධනත්තයෙන් කොළඹ අලුත්කඩේ පිහිටි නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී අද (7) සවස පැවැත්විණි. නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඟරාවේ මුල් පිටපත අග විනිසුරුවරිය වෙත පිරිනැමීය. වසර විසි හතරක් තිස්සේ එම සඟරාව වෙනුවෙන් සිදු කළ කැපවීම වෙනුවෙන් සඟරාවේ කතෘ මණ්ඩල සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කන්දයියා නීලකන්දන් මහතාට ද විශේෂ සමරු තිළිණයක් අගවිනිසුරුවරයි විසින් පිරි නැමිණි. නීතිපති, ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, කේ. කනග් ඊෂ්වරන් ඇතුළු නීතිඥවරු රැසක්ද, මහේස්ත්‍රාත්වරු කීප දෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත