ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික මාන්ඩලික නිලධාරී ධර්මසේන වැලිගම මහතා (72)අභාවප්‍රාප්ත විය.
සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් ලේඛකයකු ද වු ඔහු සිව් දරු පියෙකි.
දේහය මොරටුව කල්දෙමුල්ල ඊබට් පටුමගේ අංක 62 දරණ නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (4) සවස 4.30ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

