නිවේදක අනතුරින් මරුට


ගුවන් විදුලි නිවේදකයකු වූ සුගත් විරසිංහ රාත්‍රී සේවය නිමවා නිවසට යමින් සිටිය දී ඔහු පදවාගෙන ගිය ත්‍රී රෝද රිය කුඩා ලොරියක වැදීමෙන් නවගමුවේ දී මියගොස් ඇතැයි පොලිසිය කියයි. පරකඩුවේ පදිංචි වීරසිංහ මහතා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළේය. මියයනවිට 32වැනි වියේ පසුවූ ඒ මහතා තිදරු පියෙකි.

Sugath Weerasinghe 1 Sugath Weerasinghe 3