නිව්යෝර්ක් අළුගොඩෙන් යුද නැවක් By None // 2011 නොවැ 15 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ත‍්‍රස්තවාදිනට එරෙහි මෙහෙයුම් සඳහා ඇමෙරිකාව අලූත් යුද නැවක් සිය නාවික බළ ඇණියට එක්කරයි. නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා සංවිධානය 2001 සැප්තැම්බර් 11 වැනි දා එල්ල කළ ප‍්‍රහාරයෙන් සුන්බුන් වූ ගොඩනැගිලිවලින් තෝරාගත් වානේ ටොන් 24 ක් උණුකර නැවේ අඹරාව නිෂ්පාදනය කර ඇත. ”යූ.එස්.එස්. නිව්යෝර්ක්” නම් වන මේ නැවේ නැවියන් 360 දෙනකුට ද සන්නද්ධ මැරීන් භටයන් 700 දෙනකුට ද ගමන් කළ හැකියි. එහි ආදර්ශ පාඨය ”කවදාවත් අමතක නොවේ” යන්නයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත