
(ගයාන් සූරියආරච්චි)
පිලැස්ස ප්‍රෙද්ශයේ නිවෙසක තනිව විසූ කාන්තාවක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මාවතගම පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 62 ක එල්. මාරි රැප් නැමැති කාන්තාවක බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව ඝාකනය කළ හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර මාවතගම පොලිසිය වැඩිදුර විමර් ශන සිදුකරයි.

