නිල් දියඹේ අභිමානය


ශ්‍රී ලංකා නාවික හමුදාව සිකුරාදා (9) 61 වැනි සංවත්සරය සමරයි. 1937.12.12 ස්වේච්ඡා සේනාංකයක් ලෙස අරඹා 1938.12.01 වැනිදා නාවික හමුදාවක් ලෙස පිහිටුවා 1938.10.21 වැනි දින ප‍්‍රථම වරට ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් ඊට එක් කර ගනු ලැබූහ. වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක නාවික හමුදාපති වරයාය.