වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වෙන අද (24) වෛද්‍යවරුන් දෙදෙනකු අතර ගැටුමක් ඇතිවී ඇතැයි වෛද්‍ය සභාවේ ආරංචි මාර්ග කියයි.
වෛද්‍ය සභාව ඉදිරිපිට දී මෙම ගැටුම ඇති වී තිබේ.

ඡායාරූප - ශාන්ත රත්නායක