නිලමේ බක්කියෙන් මනාලිය කැන්දන් එයි By None // 2012 ජන 19 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මිනුවන්ගොඩ හංචාපොළ ලහිරු තනුජ අල්විස් උඩරට මුල් ඇඳුම ලෙස සැලකෙන නිලමේ අඳුමෙන් සැරැසී කරත්ත හා බක්කි 15කින් මනාලිය - ඉනෝකා ප්‍රියදර්ශනී - කැඳවාගෙන ආවේය. මනාලයා ඇතුළු පිරිසට මනාලියගේ ගෙදර කඩුලු තහංචියක් ද විය. මනාලයාගේ පාර්ශවයේ වැඩිහිටියෙක් තහංචිය ඇර ගැනීමට කවියක් කීවේය. බුද්ධං සරණේ සිරස තහංචි ධම්මං සරණේ දෙවුර තහංචි සංඝං සරණේ දෙපස තහංචි මේ තුන් සරණේ කඩොලු තහංචි මනාලියගේ පාර්ශවයේ වැඩිහිටියෙක් කවියකින්ම තහංචිය ඇරියේය. බුද්ධං සරණේ සිරස දරඤ්ඤයි ධම්මං සරණේ දෙවුර දරඤ්ඤයි සංඝං සරණේ දෙපස දරඤ්ඤයි මේ තුන් සරණේ කඩොලු දරඤ්ඤයි Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත