ඡන්ද දායකයන්ට බෙදාදීම සඳහා තැපැල් කාර්යාලයට භාරදුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 886ක් ඌව පරණගම බාබර් සාප්පුවක තිබී කරණවෑමියා ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බෙදාදිය යුතු අයගේ නම් ලැයිස්තුවක් ද සමඟ එම දැන්වීම් පත්‍රිකා තමාට ලැබුණේ තම මිත්‍ර තැපැල් සේවකයකුගෙන් බව කඩහිමියා කියා ඇත.

