නිල ඇඳුම නැත්නම් ප‍්‍රභූ ආරක්ෂාව බෑ


අවි දරමින් ප‍්‍රභූ ආරක්ෂාව සලසන සියලූම පොලිස් සාමාජිකයන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නිල ඇඳුමින් රාජකරී කළ යුතු යැයි පොලිස් මූලස්ථානය නියෝග කැර කරයි. ඇමැති ආරක්ෂක අංශය ද, පොලිසිය ද මින්පසු සාමාන්‍ය ඇඳුමින් ඒ රාජකාරියේ නොයෙදිය යුතු බව පොලිස් මූලස්ථානය කියයි.