නිරෝධායන නීති කැඩුවැයි චන්දිමාල් ජයසිංහ සහ පියුම් හංසමාලි අත්අඩංගුවට


(යොහාන් භාසුර)

ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන සහ රංගන  ශිල්පිනියක වන පියුම් හංසමාලි නිරෝධායන නීති කඩකළ බවට කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

කොළඹ ප‍්‍රධාන හෝටලයකදී උපන්දින සාදයක් සංවිධානය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.