රංජන් කස්තුරි
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල , ඇමතිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා , සුසිල් ප්‍රේමජයන්ත , දයාසිරි ජයසේකර , එස් බී දිසානායක , චන්දිම වීරක්කොඩි , ඩබ්.ලිව්. ජේ සෙනවිරත්න යන මහත්වරුන්ට එරෙහිව අද පස්වරුවේ විශ්වාස භංග යෝජනාව කතානායක වරයාට බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.
තවත් ශ්‍රීලනිප ඇමතිවරුන් 9 දෙනෙකුට එරෙහිව විශ්වාස භංග 9ක් ලබන සඳුදා බාරදෙන බව ඔහු පැවසීය.