නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට


නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  අද (28)  ශ්‍රේෂ්ඨාධිකරණයට  පැමිණ  තිබේ.
 
අධිකරණයට අපහාස කළා යැයි කියන  චෝදනාව සම්බන්ධයෙන්  ඇති නඩු කටයුත්ත සඳහා  අමාත්‍යවරයා මෙලෙස අධිකරණය හමුවේ  පෙනී සිටියේය.
 
අධිකරණ  විනිසුරුවන්,  නීතීඥවරුන් බොහෝ පිරිසක් දුෂිත යැයි සඳහන්  කරමින් ඔහු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි ඔහුට විරුද්ධව මෙලෙස නඩු පවරා තිබේ. 

(36698)