නියං හමාරේ මල් තුහින


පස් මාසයක පමණ නියඟය හමාර කරමින් මහා ඔයට අද මිනිත්තු විස්සක් තිස්සේ පැවැති වැස්ස සමග මල් තුහින ද වැටුණේය.