නිධන් ගන්න ගිහින් හිරගෙට:හිර ගෙයින් එලොවට


නිදානයක් ගැනීමට ගියැයි සැකපිට බදුල්ල බන්ධනාගාරයෙ රඳවාසිටි  තරුණයකු (20) රෝගී වී බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි කියයි. ඔහුගේ ඥාතීන් පවසනුයේ මෙම මරණය ගැන සැකසහිත බවයි.