නිදානෙ හාරද්දී හමුදා සැරයන් කොටුවේ


සාලිය වැව දංගස්වැව ඉඩමක මහා වලක් හාරා නිදානයක් ගැනීමට  තැත්කළැයි යුද හමුදා සැරයන්වරයකු හා සිවිල් සේවකයකු ඇතුළු සිවුදෙනකු පූජා භාණ්ඩ හා ගල් විදින කටු සමග අත්අඩංගුවට ගත් බව සාලිය වැව පොලිසිය කියයි.